කඩේ අතින් බිල් ලියන එක නවත්තලා, බඩු තොගයයි ආදායමයි හරියටම පාලනය කරන්න පුළුවන් සම්පූර්ණ POS පැකේජය. බිල් ගහන්නයි, ස්ටොක් මැනේජ් කරන්නයි ඕනේ කරන හැමදේම එකම තැනකින්.
මෘදුකාංග පහසුකම් (Software): වේගවත් Barcode බිල්පත් සැකසීම, නිවැරදි තොග පාලනය (Inventory), ණයට ගත් ගනුදෙනුකරුවන්ගේ දත්ත පාලනය (Customer Credit) සහ දෛනික ලාභ/අලාභ වාර්තා.
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) පරිගණකය, 8GB RAM, 120GB SSD, 19" Monitor, Desktop 2D Scanner, 3-inch Thermal Printer, Heavy-Duty Cash Drawer සහ Prolink UPS.
අපෙන් ලැබෙන සේවාවන්: නොමිලේ සවිකර දීම, System එකේ වැඩ කරන විදිහ ගැන පුහුණුව (Staff Training) සහ මෘදුකාංගය සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ Remote Support.
වගකීම (Warranty): Scanner, Printer, UPS සහ Cash drawer සඳහා වසරක වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
වැඩි විස්තර සහ Demo එකක් සඳහා අමතන්න: +94 814 232 820 (Call / WhatsApp)