Posted by
LIONS SUPER
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

About the role
Lions Super Mart (Pvt) ltd
CASHIER - මුදල් අයකැමි
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 20ත් 45ත් අතර වීම.
*.ක්ෂේත්රයට අදාළ පළපුරුද්ද සඳහා ප්රමුඛතාව ලබා දේ.
* අ.පො.ස.උ.පෙළ සමත්ව තිබීම
* මැණික්හින්න, කටුගස්තොට, තෙල්දෙණිය, පල්ලේකැලේ , වත්තේගම,දිගන ප්රදේශ අවට පදිංචිය විශේෂ සුදුසුකමක් වේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්රසාද :
ඉහල වැටුප්.(අතිකාල හා දිරිදීමනා සහිතව)
අභයන්තර උසස් වීම් ක්රමවේදය හරහා උසස් වීමේ අවස්ථාව.
මාස තුනක පරිවාස කාලයකට පසු ස්ථීර සේවයට බඳවා ගැනේ.
EPF සහ ETF සහිතයි.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
• Apply Now ඔස්සේ CV upload කළ හැකිය
• ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජීවදත්ත පත්රිකාව සහ පහත සඳහන් ලියකියවිලි සමඟ ළඟම ශාඛාව වෙත පැමිණෙන්න.
.
* දුරකථන අංකය: 0812050171 - HR
* ඊ-මේල් ලිපිනය : lionssupermarthr@gmail.com
ඔබත් ජීවදත්ත පත්රිකාව සහ පහත සඳහන් ලියකියවිලි සමඟ ළඟම ශාඛාව වෙත පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. ග්රාම නිලධාරී සහතිකය
4. O/L හා A/L සහතික හා ඡායා පිටපත්
5. වෙනත් සහතිකවල මුල් පියපත් හා ඡායා පිටපත්



