මෑතක් වෙනකන්පාවිච්චි කරන ලද superlark වර්ගයේ වයලීනයක් විකිනීමට හොදතත්වයේ ඇත බාවිතා කරන්න කෙනෙක් නැති නිසා විකුනනු ලැබේ සීදුව රද්දොලුගම කොටුගොඩ අවටකෙනෙක්ට නිවසටම ගෙනත් දිය හැක.අවශ්‍ය නම් ගිටාරයකට හුවමාරු කරගැනීමටද හැක මේ අන්කයට වට්සැප් මගින්සම්බන්ද වන්න