Moratuwa city centre land for sale.
( Land Side ).
Facing 20 feet wide carpet road.
400 m to Moratuwa town.
Very close to St'Sebastian college & Prince of Wails College.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
Blocking out land.
High residential area.
Flat & square land.
Clear boundaries with chainlink fence.
Clear title.
Plan approved.
7 perches land.
Price 1,800,000/- ( 1.8 million ) per perch.
Total price 12.6 million.
Negotiable.
Strictly no brokers please.
මොරටුව නගර මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
( Land Side ).
කැබලි කර විකුනූ ඉඩමක බිම්කොටසකි.
කාපර්ට් යෙදූ අඩි 20 මාර්ගය.
මොරටුව නගරයටම මී. 400 යි.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට පයින් ගමන්කළ හැකි නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
කාර්මික විද්‍යාලයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්නයි.
දෙමහල් නිවාස සාදා පදිංචිව ඇති, ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
ඉඩම වටේට දැල්වැට ගැසූ නිරවුල් මායිම්.
තෙකලා විදුලිය. නල ජලය.
ආයෝජනයට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 7 යි.
පර්චසයක මිල ලක්ෂ 18.
සම්පූර්ණ මිල ලක්ෂ 126 ( මිලියන 12.6 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.