නිවසක් සාදා විකිණීමට / පදිංචියට / ආයෝජනයට කදිමයි.
Superb land for sale in Kesbewa Jaburaliya.
Situated in Blocking Out Land.
600 m To 162 Colombo main bus route.
Rich & calm environmental.
Keells Supermarket, Banks, Government & International schools, Restaurant & urban facilities nearby.
Easy access to Piliyandala, Boralesgamuwa, Nugegoda, Katubedda, Moratuwa University, KDU Hospital & Highway Entrance.
Land facing to 20 feet tar road.
Water line & Electricity post available in front of the land.
Clear title.
Plan approved.
Bank loan can obtain.
6.5 Perches land.
Price 692,000/- per perch.
පර්චසයක මිල ලක්ෂ 6/92.
Total price 4.5 million ( 45 lacks ).
ඉඩම පරික්ෂාකිරීමෙන් පසු මිලෙහි සුළු වෙනසක් කල හැකිය.
පිලියන්දල කැස්බෑව, ජබුරලිය සුපිරි ඉඩමක් විකිණීමට.
162 කොළඹ ප්‍රධාන පාරට මී. 600.
Keells සුපිරි වෙළෙඳසැල, රාජ්‍ය සහ ජාත්‍යන්තර පාසැල්, බැංකු ඇතුළු නාගරික පහසුකම් වලට පහසුවෙන් ලගාවිය හැකිය.
පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, කටුබැද්ද ගාළු පාරට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
අඩි 20 තාර යෙදූ මාර්ගයට මුහුණලා.
පර්චස් 6.5
පර්චසයක මිල 692,000/-.
සම්පූර්ණ මිල ලක්ෂ 45.
Strictly no brokers please.