Highly residential land for sale in Piliyandala, Dolekanatta Junction.
Very convenient location.
Middle of Maharagama, Pannipitiya, Kottawa & Piliyandala towns.
Within the limit of Piliyandala Central College.
Walking distance to Keells Supermarket.
Facing 15 feet Tar road.
2.5 km To Piliyandala Town.
4.5 km To Kottawa Town.
5 km To Maharagama Town.
4 km To Pannipitiya Town.
Well secured location.
Highly residential area.
Decent neighborhood.
Calm & peaceful area.
Easy access to Maharagama, Kottawa, Piliyandala, Nugegoda, Colombo, Battaramulla, Boralesgamuwa, Moratuwa University, Sri Jayawardanapura Hospital, KDU Hospital & highway.
Square land.
Can buy a 7 - 10 Perches land block.
Clear title.
Survey Plan approved.
Bank loan can obtain.
Price 1.05 million ( 10.5 lacks ) per perch negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව දොලේකනත්ත හන්දියෙන් අගනා විකිණීමට.
මහරගම, පන්නිපිටිය, කොට්ටාව සහ පිලියන්දල නගරයන්ට මැදිව පිහිටා ඇත.
පිලියන්දල මද්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමේ සීමාවේ පිහිටා ඇත.
කීල්ස් සුපිරි වෙලදසැලට ඇවිදින දුරින්.
පිලියන්දල නගරයට කි. මී. 3.
කොට්ටාව නගරයට කි. මී. 4.
මහරගම නගරයට කි. මී. 5.
පන්නිපිටිය නගරයට කි. මී. 4.
වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
අඩි 15 ප්‍රවේශ මාර්ගය.
මහරගම, පන්නිපිටිය, කොට්ටාව, පිලියන්දල, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, KDU රෝහල සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පර්චස් 7 ත් 10 ත් අතර ලබාගත හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
බැංකු ණය ලබාගත හැකිය.
පර්චසයක මිල ලක්ෂ 10.5
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.