Nugegoda Delkanda New two storey house located in a very important environment for sale urgently facing 20 feet carpet road 19.66 perches 4 bedrooms and 3 bathrooms in a two storey house with 2 entrances to the house True buyers only call Total price 710 lakhs (71 million)නුගේගොඩ දෙල්කඳ නගරයට ඉතා අසන්න වැදගත් පරිසරයක පිහිටි අලුත් දෙමහල් නිවස එදා ඉක්මනින් විකිණීමට අඩි 20 කාපට් පාරට මුහුණලා ඇත පර්චස් 19.66 නිදන කාමර 4 ක් සහ නාන කාමර 3 සමන්විත දෙමහල් නිවසක නිවසට පිවිසුම් මාර්ග 2 ඇත සත්‍යය ගැනුම්කරුවන් පමණක්අමතන්න සම්පූර්ණ මිල ලක්ෂ 710 (මිලියන 71)