දිවයිනේ ප්රමුඛත්ම FMCG ආයතනයක් විසින් Merchandiser පුරප්පාඩු සදහා බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
*O/L , A/L සමත් වී තිබිය යුතුය.
*වලංගු යතුරු පැදි බලපත්‍රයක් සහ යතුරු පැදියක් තිබිය යුතුය.
*වයස : අවු. 18 - 35 පිරිමි
*වසරක සේවා පලපුරැද්ද.
වැඩි විස්තර සදහා අමතන්න: 0775713309