සාර්ථව දැනට කරගෙන යන ව්යාපාරික ස්ථානයක්.තොග භාණ්ඩ ගබඩාවකටද ඉතා සුදුසුයි.ඉඩම පර්චස් 20,කඳාන ගනේමුල්ල පාරට මුහුණලා හංදියක පිහිටා ඇත.බිම්මහලේ සුපර් මාකට් එක,book shop එක,එළවළු කඩය,ලිට්රෝ ගෑස් ඇත. උඩුමහලේ පන්තියක්,කාමර තුනක්,සාලයක්,කෑම කාමරයක්,කුස්සියක්,bathroom එකක් සහිත නිවසක්,නැටුම් පන්තියක්.තුන්වෙනි මහල සඳහාද වර්ග අඩි 6500ක පමණ ස්ලැබ් එකක් දමා ඇත.