Moratuwa city centre, superb location land with old house for sale.
Only for land value.
Facing 20 feet wide carpet road.
300 m to Moratuwa town.
400 m To Moratuwa Railway Station.
Walking distance to Prince of Wails College.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
High residential area.
Flat & square land.
With 3 Bedroom old house.
Clear boundaries with parapet wall.
Clear title.
Land Plan approved.
24 Perches land.
Price 11 lacks ( 1.1 million ) per perch.
Total price 26.4 million.
Price Negotiable.
Strictly no brokers please.
මොරටුව නගර මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
පැරණි නිවසක් ද සහිතයි.
ඉඩමේ මිලට පමණක් විකිනේ.
කාපර්ට් යෙදූ අඩි 20 මාර්ගය.
මොරටුව නගරයටම මී. 300 යි.
මොරටුව දුම්රියපොළට මී. 400.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට පයින් ගමන්කළ හැකි නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
කාර්මික විද්‍යාලයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්නයි.
දෙමහල් නිවාස සාදා පදිංචිව ඇති, ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
කාමර 3 ක පැරණි නිවසක් සහිතයි.
ඉඩම වටේට තාප්පය සහිත නිරවුල් මායිම්.
ආයෝජනයට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
ඉඩම පර්චස් 24 යි.
පර්චසයක මිල ලක්ෂ 11.
සම්පූර්ණ මිල ලක්ෂ 264.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.