බත්තරමුල්ල පැලවත්ත ලඟ වාසස්ථාන ඉඩම විකිණීමට
D S Property වෙතින්
විශාලත්වය: පර්චස් 8
මිල: පර්චසයක් රු. ලක්ෂ 14 | මුළු මිල ලක්ෂ 112
පැලවත්තට කි.මී 3, ප්‍රධාන බස් මාර්ගයට මීටර් 700 දුරින්.
ඉහල නේවාසික වටපිටාවක අඩි 20 කාපට් පාරට ප්‍රවේශය ඇත.
තලවතුගොඩ/හොකන්දර විද්‍යාලෝක සහ Cargills Super Market එකට මීටර් 700.
100% පිරිසිදු ඔප්පු, ඕනෑම බැංකුවකින් ණය පහසුකමක් ලබාගත හැක.
සියලු පහසුකම් අසල ගෙයක් හදා ගැනීමට කදිම ඉඩමයි.
වැඩි විස්තර සඳහා අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Agent. Residential Land for Sale - Near Pelawatta, Battaramulla
From D S Property
Extent: 8 Perches
Price: LKR 1.4 Million per perch | Total LKR 11.2 Million
Located 3km from Pelawatta, 700m from main bus route.
20ft carpet road access in a high residential area.
700m to Talawathugoda/Hokandara Vidya Loka & Cargills Supermarket.
100% clear deeds with loan facility from any bank in Sri Lanka.
Ideal for building a home with all amenities nearby.
Contact for details and viewing:
D S Property – Trusted Real Estate Agent