මහරගම හයිලෙවල් පාරට මිටර් 500
මහරගම ටවුමට විනාඩි 3 යි
කොට්ටාව අධිවේගි මාර්ගයට විනාඩි 7 යි
ජයවර්ධනපුර රෝහලට, තලවතුගොඩ හේමාස් රෝහලට පන්නිපිටිය රෝහලට මහරගම ඒසියා රෝහලට විනාඩි 10ක් ඇතුලත යැමට පුළුවන
සියලුම international school , පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සිංහල පාසැල් රාශියක් අවට පිහිටා ඇත
බාත්රුම් වලට සෝලර් පැනැල් මගින් උණු වතුර
පර්චස් 19
Elcardo rimotcontrol roller Dow
ගෙදර මිදුලේ වාහන 7ක නවාතැන් පහසුකම්
තට්ටු 3. වර්ග අඩි 3000
සියලුම බිත්ති බැදිමි ගඩොල් මගින් 9X 9 බිත්ති
පන්නිපිටිය ඇරුව්වල මිලියන 45
ගණන් සාකච්ඡා කල හැක.
500 meters to Maharagama High Level Road
3 minutes to Maharagama town
7 minutes to Kottawa Expressway
You can go to Jayawardenepura Hospital, Thalawathugoda Hemas Hospital, Pannipitiya Hospital, Maharagama Asia Hospital within 10 minutes.
All international schools, Pannipitiya Dharmapala Vidyalaya, many Sinhala schools are located nearby
Hot water for bathrooms by solar panels
Perches 19
Elcardo remote control roller Dow
Accommodation for 7 vehicles in the yard
3 floors. 3000 sqft
All walls 9X 9 walls by brick
45 million in Pannipitiya canals
Rates are negotiable