Pitchcapital Realstate ගෙනෙන, මාවක් ඔයට මූණලා නව ඉඩම් ව්‍යාපෘතිය 👌👌
📢 කොළඹ අහස යට මනස්කාන්ත ඔයකට 🏝️ මූණලා හොදම හා එකම ඉඩම අපෙන් 🔊🔊
☯️ සියලුම කොටස් මාවක් ඔයට මූණලා 🏝️🏝️👌
☯️ විඩාබර ජීවිතය ට අවශ්‍ය හරිත පරිසරයේ ආස්වාදය උපරිමයෙන් විදගන්න 🌿🌴🌵
☯️ දියා නෑමට , පිහිනීමට 🏊 , ඔරු පැදීමට 🚣 සරිලන පිරිසිදු ගලා යන ජල පහර 👌👌
☯️ ඕනෑම වාහනයක , අපදාවකින් තොරව තම බිම් කොටසට පැමිණීමේ හැකියාව 🚘🚘
☯️ 125 කොළඹ - ඉංගිරිය ප්‍රධාන බස් පාරට 🚎 500 M
☯️ තෙකලා විදුලිය ⚡ , නළ ජලය 🚰 , පුලුල් කාපට් මාර්ග 🛣️
☯️ 100% නිරවුල් ඔප්පූ හා ප්‍රාදේශීය සභාවේ අනුමැතීය 💯
☯️ නිස්කලංක බව හා පෞද්ගලිකත්වය උපරිම ඇත 🤗
☯️ ආයෝජනයට , පදිංචියට හා නිවාඩූ නිකේතන , කබානා , privet විලාස් ඉදිකිරීමට අනර්ඝ බිම් කොටස් 🧀🧀
☯️ එකවර ගෙවීමේදී වට්ටම් හා පොලී රහිත පහසූ ගෙවීමේ ක්‍රම 🙏
👉සංවර්ධිත අවදියේ පවතින මෙම වටිනා , අද්විතීය බිම් කොටස් සීමිත ප්‍රමාණයක් හෙයින් ඔබේ සිතැතී බිම් කොටස අදම පැමිණ වෙන් කරවා ගන්න,,,,,👌👌