🏡✨ බණ්ඩාරගම – ගන්තෙරින් පර්චස් 10 ක බිම් කොටස් 2 ක් විකිණීමට ✨🏡
🌿 සාමකාමී පරිසරයක | සුන්දර වෙල්යායකට මුහුණලා | පදිංචියටත් ආයෝජනයටත්
📍 ස්ථානය: ගන්තෙර, අලුත්ගම, බණ්ඩාරගම
📐 ප්‍රමාණය: පර්චස් 20
💰 පර්චසය: ලක්ෂ 4.30/=
🤝 මිල ගණන් සාකච්ඡා කළ හැකිය
🔥 ඔබට අවශ්‍ය පරිදි මිලදී ගැනීමේ හැකියාව!
➡️ පර්චස් 20 ම එකවර
➡️ පර්චස් 10 බැගින් බිම් කැබලි ලෙස
🌾 විශේෂ වාසි:
✅ සුන්දර වෙල්යායකට මුහුණලා ඇති මනරම් පරිසරය
✅ බණ්ඩාරගම–කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ගල්කඩේ හන්දියේ සිට අඩි 20 කාපට් මාර්ගය
✅ ජලය හා විදුලිය පහසුකම්
✅ නිරවුල් ඔප්පු
✅ සිහින නිවසක් ඉදිකිරීමට සුදුසුයි
✅ අනාගත ආයෝජනයකට ඉතා වටිනා ස්ථානයක්
🚗 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කි.මී. 4යි
🌟 අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක ඔබේම ඉඩම් කැබැල්ලක් හිමි කරගන්න අදම අවස්ථාව වෙන්කරගන්න!
EE - UP - L - 15720