☝️🤩මග නොහැරිය යුතුම ආයෝජනයක් මේක...........
හොරණ - බැල්ලපිටිය
සුපිරි නිධානයක් 🌾💫
පර්චසයම ලක්ෂ 2.5/= සිට,
ව්යාපාරික හා නේවාසික බිම් කොටස්
හොරණ - මතුගම 285 ප්රධාන බස් මාර්ගයට 600m සහ
පානදුර - රත්නපුර 450 ප්රධාන බස් මාර්ගයට
නිදහස් නිස්කලංක පරිසරයක සුන්දර කෙත් යායකට මායිම්ව
පහසුවෙන් ළගාවිය හැකි ස්ථාන:
🔹හොරණ,මතුගම,කලුතර,ගෝනපොල නගරයන්
🔹මොරගහහේන,හෝමාගම,තලගල,පාදුක්ක නගරයන්
▪️ජල නළය,
▪️තෙකලා විදුලිය,
▪️පුලුල් මාර්ග පහසුකම්,
යන යටිතල පහසුකම් වලින් සමන්විතයි.
👉එකවර ගෙවීමට / පොලී රහිත කෙටිකාලීන හෝ මාස 24ක් දක්වා දිගුකාලිනව ගෙවීමට
දේපළ වෙළදාමේ විශ්වාසවන්තම සන්නාමයේ හිමිකරුවා Jaya real estate වෙතින් ඔබ වෙතට.
📞 විමසීම් සඳහා අමතන්න 070 3 580 580