Pollys Paradise අපි
ඔන්න ගෙනාවා ලස්සන Sun Conure පැංචෙක්
විශේෂත්වය තමා මෙයා කතාකරන්නයි අතටයි හුරු කරල තියෙන්නෙ.ඔයාලට තියෙන්නෙ අරගෙන ආදරෙන් බලාගන්න විතරයි 😌💗
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපිට කතාකරන්න
Pollys Paradise