නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසකි. තාප්ප බැද ගේට්ටු දමා ඇත. roof top දෙකකින් සමන්විත, වෙල් යායකට මායින්ව පිහිටි මනරම් නිවසකි.
නිදන කාමර 03 ක් සහ නාන කාමර 3 කින් සමන්විත සුකෝපබෝගී නිවසකි.