සුඛෝපබෝගී නිවසක් විකිණීමට Bandaragama - Piliyandala Rd
28.5 M | Luxury House for sale in Bandaragama - Piliyandala Rd
𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝟐 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 - 𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 (𝐍𝐞𝐚𝐫 𝐆𝐚𝐥𝐤𝐚𝐝𝐞 𝐉𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧)
ඉංජිනේරු ගඩොලින් නිමවූ නිස්කලංක වටපිටාවක් සමග නගරයට ආසන්නයෙන් සුඛෝපභෝගී නිවසක් සොයන අයෙකුට.
* 𝟏𝟖 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 𝐰𝐢𝐭𝐡 𝟏 𝐡𝐨𝐭 𝐰𝐚𝐭𝐞𝐫 - 𝐬𝐞𝐫𝐯𝐚𝐧𝐭'𝐬 𝐛𝐚𝐭𝐡 𝐫𝐨𝐨𝐦 | 𝟐𝟖𝟓 𝐋𝐚𝐤𝐬 (𝟐𝟖.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧)*
කැස්බෑව - බණ්ඩාරගම පාරේ ගල්කඩේ හංදිය ආසන්නයෙන් නවීන පන්නයේ නිදන කාමර 5 නාන කාමර 3ක නිවස විකිණීමට.
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා ගඩොලින් නිමවා ඇති අතර බණ්ඩාරගම සහ කැස්බෑව නගර වලට මිනිත්තු 10ක දුරින්පි හිටා ඇත.
ගැලනිගම අධිවේගී හුවමාරුවට කි.මි. 4.5ක දුරින් පිහිටා ඇත.
බණ්ඩාරගම - පිළියන්දල බස් පාරට ඇවිදින දුර | බණ්ඩාරගම නගරයට කි.මි. 3.5යි
නිවස සම්පුර්ණයෙන් ටයිල් කර කර ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවසට පමණක්ම වෙන්වූ පුද්ගලික කොන්ක්‍රීට් යෙදු පාරක්ද ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත. ඉහත මාලයේ විශාල බැල්කනි එකකින්ද සමන්විතයි.
නිවස බණ්ඩාරගම, පිළියන්දල නගර වලට ඉතාමත් ආසන්නයෙන් සහ කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය ඉතාමත් යෝගයයි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත
වැඩි විස්තර සදහා අමතන්න -
🔹18 Perches
🔹 3600 Sqft
🔹 20 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 Bedrooms (Large bedrooms 14 x 16)
✅ 3 Bathrooms + Servant's (One bathroom has hot water)
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen
✅ Car parking area
✅ TV Lobby
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ Clear Deed
✅ Approved Plans
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
---------------------------------------------------------
ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
මීට අමතරව ඔබගේ නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
3rd oct
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
නිදන කාමර 5 සුඛෝපබෝගී නිවසක් විකිණීමට Bandaragama - Piliyandala Rd
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 28,500,00049 daysපිළියන්දල සුඛෝපභෝගී නිවසක් විකිණීමට Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 29,500,0008 daysසුඛෝපභෝගී තෙමහල් නිවස විකිණීමට Piliyandala Town
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 49,000,0006 days5 Bedrooms House for sale in Piliyandala Bandaragama Rd
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 28,500,00017 days