සුඛෝපබෝගී දෙමහල් නිවසක් අතුරුගිරියෙන් විකිණීමට ඇත. (ID: ATHU028S)
🏛 සුඛෝපභෝගී ආකාරයේ නිදන කාමර 04
🏛 සුඛෝපභෝගී ආකාරයේ නාන කාමර 04
🏛 ආසන්න වශයෙන් වර්ග අඩි 2950.
🏛 ඉඩමේ ප්‍රමාණය පර්චස් 9.15 යි.
🏛 මුළු මිල: ලක්ෂ 440. (සාකච්ඡා කළ හැකිය)
🏛 වරලත් හෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සැලසුම් කරන ලද හා පිලිගත් ඉදිකිරීම් ඉන්ජිනේරු වරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද අංගසම්පූර්න සුඛෝපබෝගී දෙමහල් නිවසකි.
🏛 සියළු වාස්තු දෝෂ මගහැර ඉදිකර ඇත.
🏛 නිවසට පිවිසීමේ අඩි 20 පුළුල් මාර්ගය
🏛 රොසෙල් බාත්වෙයාර් හා ලංකා ටයිල් යොදා ගනිමින් ෂවර් කියුබිකල් හා උණුවතුර පහසුකම් සමඟ නිමකරන ලද නවීන නාන කාමර
🏛 අලංකාරව සකසනලද ඉහල මාලය (Rooftop)
🏛 ජලය සහ විදුලිය ඇත.
🏛 ඉඩකඩ සහිත නවීන මුලුතැන්ගෙය (ගෑස් බර්නර් හා කුකර් හුඩ් සවිකරන ලද නවීන පැන්ට්‍රිය )
🏛 විශේෂයෙන් සකසන ලද උද්‍යානය
🏛 සේවක නානකාමර හා පිටත මුළුතැන්ගෙය
🏛 සන්සුන් සහ නිස්කලංක පරිසරය
🏛 වාහන දෙකක් නැවතීමේ පහසුකම් හා රෝලර් ගේට්ටු යොදා නිම කර ඇත
🏛 නිරවුල් ඔප්පු.
🏛 දැනටමත් DFCC බැංකුවේ උකස් කර ඇත.(එබැවින් තවත් බැංකු ණයක් ලබා ගැනීමේ ක්‍රියාවලියට මුහුණ දීමට පහසුව)
🏛 ඉඩම් අනුමැතිය, ගොඩනැගිලි අනුමැතිය හා අනුකූලතා සහතිකය ලබාගෙන ඇත
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට 300 M
📍 අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට 300 M
📍 අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 2.5 Km
📍 මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට 04 KM
📍 මාලබේ සිනෙක් විශ්වවිද්‍යාලයට 05 KM
📍 අතුරුගිරිය මුස්ලිම් දේවස්තානයට 2.9 KM
📍 අතුරුගිරිය කතෝලික දේවස්තානයට 3KM