සුඛෝපභෝගී නවීන පන්නයේ නිදනකාමර 5ක නිවස විකිණීමට පිලියන්දල
👉 Brand New Two Storeys Luxury House in piliyandala,kesbewa town
👉 50m Main Road
👉 3 km to Piliyandala Town
👉 1 km Kesbewa Town
👉 Near to Kesbewa Lake and Jogging Track
👉 100 m To Super Market & Fuel Station
👉 Containing Electricity
👉 Water line
👉 Roller Door
👉 03 Vehicle Parking Space For Garage
👉Beautiful Garden
👉 Door ,Windows ,Pantry Cupboard ,Hand Rails and etc
👉 Fully Completed Kitchen With Modern Pantry Cupboard
👉 Two Living Room,Two dining room & Two Big roof top
🔶 05 Bedrooms
🔶 04 Bathrooms
🔶 Master Bedroom with Luxury Attached Bathroom
🔶 Servent bedroom
🔶 Luxury Common Bathrooms And Servent Bathroom
🔶 Rocell Tiles and Rocell Bathroom Fittings
🔶 08 Chanel CCTV Camera
🔶 Wood Finishing Roof
🔶 Solar Hot Water System and etc .
🔶 Beautiful Surroundings Close to the Main Road.
📅 Near to Highway ,Government School ,Private School ,Private Hospital ,Government Hospital ,All Super Market Kesbewa Lake and Jogging Track
👉 Bank Loans Can be Obtained.
👉 Genuine customers are welcome.
👉 52.5 million ( Negotiable )
📶️ කැස්බෑව නගරයට කිලෝමීටරයක පමන දුරකින් ප්‍රධාන මාර්ගයට මීටර 50 ක පමණ දුරකින් පිහිටි
ඉතා මනරම් පරිසරයකින් වටවූ අංග සම්පූර්ණ නවීන වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත .
📶️ සුඛෝපභෝගී ලෙස නිමවා ඇති මෙහි කාමර පහකින් සමන්විතයි
📶️ අංග සම්පූර්ණ නවීන ලෙස නිමවා ඇති බාත්රූම් හතරකින් සමන්විත සාලය, මුළුතැන්ගෙ ,කෑම කාමරය , අලංකාර පැන්ට්‍රි කබඩි ,ගාර්ඩ්න් , ඉතා අලංකාරව මනස්කාන්ත පරිසරය දිස්වෙන ලෙස නිමවා ඇති විශාල ඉහල මහලකින් සමන්විත වාහන තුනක් නැවත්විය හැකි දැවයෙන් නිමවු අලංකාර ෆිනිෂින් වහල සමග වට තාප්ප රෝලර් ඩෝ සීසීටීවි කැමරා සෝලර් පවර් උණු වතුර යන ආදී සියලු අංග වලින් සමන්විත වේ.
📶️ කුඹුක් ලී යොදා නිමකල අලංකාර පඩිපෙළ,
📶️ 4×2 රොසෙල් ටයිල්,
📶️ කොස් උළුවහු දොර ජනේල ඇතුලු උසස් අමුද්‍රව්‍ය යොදාගෙන නිමවා ඇත
📶️ දක්ෂිණ අධිවේගී මාර්ගයටද ඉතා කිට්ටු ,ෆුඩ් සිටි ,රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් ,රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් යන ආදී සියලු පහසුකම් වලට සමීපව පිහිටා ඇත .
👉 වැඩි විස්තර සදහා අමතන්න .
📶️ ලක්ෂ 525 ( සාකච්ඡා කළ හැක )
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
![Gayan Home Land Colombo](https://i.ikman-st.com/u/gayanhomeland/62b8b3ec-0618-4369-a766-89ddadc28dad/48/36/cropped.jpg)
සුඛෝපභෝගී නවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට පිලියන්දල
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 52,500,00013 hoursනවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට පිලියන්දල
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 24,000,00045 daysගෘහභාණ්ඩ සහිතව අගනා නවීන පන්නයේ නිවසක් විකිණීමට පිලියන්දල
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 25,000,00015 daysනවීන පන්නයේ අලුත්ම තනිමහල් නිවසක් විකිණීමට පිලියන්දල පොල්ගස්ඕවිට
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 15,000,0004 days