කුරුණෑගල දඹුලු පාරේ සිට 300ම් දුරින් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යලය (බතලගොඩ වැව) පාරෙ අගනා දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
පර්චස් 40 බිමක නිස්කලංක පරිසරයක, වර්ග අඩි 3000ට නොඅඩු වටේ තාප්පය ගසා ඇති,
කාමර 05
නාන කාමර 02
අංග සම්පුර්ණ කුස්සිය
කෑම කාමරය එලිමහන් Balcony ටයිල් කර ඇත.
නාගරික ජල පහසුකම් මෙන්ම ස්වභාවික ලිං ජලය තෙකලා විදුලිය එලිමහන් වැසිකිලිය වාහන කිහිපයක් නවතාලිය හැකි ඉඩ හා ගරාජය
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යලය, CANTAB International school,බතලගොඩ වැව ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර Super Markets, Medical centres,සියලු පහසුකම් අතේ දුරින්.
මාස 06ක අත්තිකාරම් මුදලක් අයකරනු ලැබේ.
බ්රොකර්වරුන් අවශ්‍ය නොවේ.
මසක් සඳහා රු .38,000ක මුදලක් අයකරනු ලැබේ.
👉👉 ව්‍යාපාර හෝ කාර්යාලය සඳහා කුලියට දෙනු තොලබන අතර පවුලක් සදහා කූලියට දෙනූ ලැබේ.