මනරම් වෙල් යායකට මුහුණලා පිහිටි, සුඛෝපභෝගී නිවසක් අතුරුගිරියෙන් විකිණීමට. (ID: ATHU035S)
🏛 නිදන කාමර ගණන : නිදන කාමර 3 යි.
🏛 නාන කාමර ගණන : නාන කාමර 2 යි.
🏛 සම්පූර්ණ මිල (සාකච්ඡා කළ හැකිය) : රුපියල් 240,000,00.00 / ලක්ශ 240 යි.
🏛 වර්ග අඩි ප්‍රමාණය : ආසන්න වශයෙන් වර්ග අඩි 1200 ක් පමණ ඇත.
🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 6 යි.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය අලංකාරව නිමවා ඇත.
🏛 නවීන මුළුතැන්ගෙය පැන්ට්‍රි කබඩ් ගසා නිම කර ඇත.
🏛 සම්පූර්ණ නිවසටම මහෝගනී ලීයෙන් සැකසූ දොරවල් සහ ජනෙල් යොදා ගෙන ඇත.
🏛 සම්පූර්ණ ගෙබිම Rocel ටයිල් මගින් නිම කර ඇත.
🏛 නවීන නාන කාමර උපාංග සමග නිමවූ නාන කාමරය. (Rocel Bathware)
🏛 ජලය සහ විදුලිය ඇත.
🏛 නාන කාමර සඳහා වෙන් වූ උණු වතුර ජල කරාම පද්ධතියක් ඇත.
🏛 වායු සමීකරණ සවි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සකසා දී ඇත.
🏛 මෙම නිවස සන්සුන් සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇති බැවින් ද, වේගයෙන් දියුණු වන අතුරුගිරිය නගර සීමාවේ පිහිටි නිවසක් බැවින් ද, මෙය කදිම ආයොජනයකි.
🏛 ලියකියවිලි : පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 කඩුවෙල - හෝමාගම ප්‍රධාන බස් මාර්ගයට මිනිත්තු 2 යි.
📍 කඩුවෙලට කිලෝමීටර 5 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 4.5 යි.
📍 මාලබේට කිලෝමීටර 8.5 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 12 යි.
📍 බත්තරමුල්ල හන්දියට මිනිත්තු 30 යි.