♻️ කුරුණෑගල නගරයට ළගින්ම සුඛෝපභෝගී ජිවිතයකට පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ හැමදෙම තියෙන තැනකින් හිතට දැනෙන මිලට වටින ඉඩමක් ගන්න ඔබත් කැමතිද?
කුරුණෑගල - කොළඹ 05 පාරෙන්..
""මල්කඩුවාවෙන් """
සුඛෝපභෝගී නේවාසික කලාපයක්
===================================
👉 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
👉 කුරුණෑගල ,දම්බොක්ක අධීවේගී පිවිසුම් සදහා විනාඩි 05 යි.
👉 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් සදහා පහසු දුරින්ම
◾ සමාජ ශාලා ( club house)
◾ පිහිනුම් තටාක
◾ 24 පුරා ආරක්ෂාව
◾ ආරක්ෂිත තාප්ප සහ ගේට්ටු වලින් සමන්විතයි .
🔰එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්, පොලි රහිතව මාස 24 ක් දක්වා ,බැංකු ණය පහසුකම් සමගින් ඉඩමක් ගන්න .
🙅 යලි නොලැබෙන මේ chance එකනම් miss කරගන්න එපා .
📲📲 වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
👉 whatsapp ද සම්බන්ධ විය හැකිය .