තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ මැක්ස්.
මාදිලිය : HM QICP 750B.
කෘත්රිම දිය ඇලි, ජල තටාක ආදිය සඳහා භාවිතා කල හැකි ජලයේ ගිල්වන වතුර මෝටරය.
මෝටරය : වොට් 750.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 10.
උපරිම ජල සැපයුම් වේගය : පැයට ලීටර් 13,000.
Max particle size 5mm.
අඛණ්ඩව වැඩකළ හැකි පැය ගණන : දිනකදී පැය 8කි.
ජලයේ ගිල්විය හැකි උපරිම ගැඹුර : මීටර් 7.
මෝටරයට මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
(සමාගමෙන් පිරිනමන වගකීමකි, කොන්දේසි සහිතයි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO MAX.
Model : HM QICP 750B.
Submersible water pump for artificial water falls, ponds, swimming pools etc.
Motor power : 750 Watts.
Max lift height : 10 meters.
Max flow rate : 13,000 liters per hour.
Max particle size 5mm.
Continuous usage : 8 hours per day.
Submersible depth : max 7 meters.
With 06 months company warranty against manufacturing defects. (conditions apply).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.