Hardly Used Stroller. and Cot with Mattress. only Small Stains on Seat if The Stroller.. Both on Good Condition.
for Quick Sale. Can Give Special Offer if Buying Both.
භාවිතා කළ ස්ට්රෝලර්. සහ මෙට්ට සහිත කෝට් එකක් ඉක්මනින් විකිණීමට. ස්ට්රෝලර් එක නම් ආසනයේ කුඩා පැල්ලම් පමණි.. දෙකම හොඳ තත්ත්වයේ ඇත.
දෙකම මිලදී ගන්නේ නම් විශේෂ දීමනාවක් ලබා දිය හැකිය.
12000 Stroller
15 Cot