සතර දිසා යා කරන අතුරුගිරිය නගරයෙන්ම අති සුඛෝපභෝගී දිවියකට සැප පහසු නිදහස් බිම් කොටස් 20ක් යලිත් වරක් Promise Land අපෙන් ඔබට.
Ariyana Apartments සහ Millennium City නිවාස සංකීර්ණ වලට යාබදව ඉහල නේවාසික වටපිටාවක සහ වෙල් යායකට මායිමේ නිදහස් සුව පිරුන වටපිටාවක, ඔබේ සිහින නිවහන තනන්නට සහ ඉහල ආයෝජනයකට ප්රතිලාභ ලබන්නට කදිම අවස්ථාවක්.
✅ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5KM
✅ අතුරුගිරිය නගරයටම 1.5KM
✅ මිලේනියම් සිටි හා අරියාන සුපිරි මහල් නිවාස සංකීර්ණයට යාබදව
✅ සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් වලට අතේ දුරින්
✅ පිළිගත් පෞද්ගලික හා රාජ්‍ය පාසැල් සිමාවේ
✅ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් සමීපයෙන්
✅ පහසු ගෙවීමේ ක්‍රම සහ කඩිනම් බැංකු ණය පහසුකම්
✅ සියලු අනුමැතීන් සහිතව පර්. 6 / 7 බිම් කොටස්
✅ තෙකලා විදුලිය හා නල ජලය
✅ කාපට් යෙදු පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කානු පද්ධති
💰 පර්චසය ලක්ෂ 11 සිට තැන වෙන් කරන්න අදම අමතන්න
Early bird offers දිනන්න
📞 0705691010