STORES MANAGER
ගෙහන්සා ඉම්පෝර් ට් ඇන්ඩ් ඩිස්ට්රි බියුටර් ස් නිට්ටඹුව
අප ආයතනය සඳහා කළමනාකරුවෙකු අවශයයි!
අපගේ ආයතනයට දක්ෂ, වගකීමෙන් කටයුතු කරන කළමනාකරුවෙකු බඳවා ගනු ලැබේ.
අවශය සුදුසුකම්:
• හොඳ සන්නිවේදන හැකියාව
• නායකත්ව ගුණ
• පෙර සේවා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
කාර් යභාරය:
• දෛනික කාර් යාල කටයුතු කළමනාකරණය කිරීම
• සේවකයන් පාලනය කිරීම
• වාර් තා සකස් කිරීම
වැටුප සාකච්ඡා කළ හැක
අයදුම් කිරීමට දැන්ම අමතන්න.
📞 දුරකථන අංකය: 074-0328491 / 076-1486421
අදම අප සමඟ එක්වන්න!