ගබඩා සහායකයින් (Stores Helpers) අවශ්‍යයි!
බොරලැස්ගමුව පිහිටි ආහාර නිෂ්පාදන හා අපනයන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයකට ගබඩා අංශයේ සේවය සඳහා ගබඩා සහායකයින් බඳවා ගනු ලැබේ.
බඳවා ගැනීමේ සුදුසුකම්
👨 පිරිමි: වයස අවුරුදු 18 – 55 අතර
📦 ගබඩා කටයුතු, භාණ්ඩ හැසිරවීම හා පැටවීම්/බෑම් කටයුතු කිරීමට හැකියාව තිබීම විශේෂ සුදුසුකමකි.
ඔබට හිමි වන වරප්‍රසාද
💰 රු. 60,000ට වැඩි ආදායමක් ලබා ගැනීමේ අවස්ථාව
🍽️ නොමිලේ දිවා ආහාරය
⏰ අතිකාල (OT) දීමනා සහ අමතර දිරි දීමනා
🏥 වෛද්‍ය පහසුකම්
📈 EPF / ETF දායකත්වය
🌟 ස්ථිර රැකියාවක් සමඟ ආරක්ෂිත සේවා පරිසරයක්
📍 සේවා ස්ථානය: බොරලැස්ගමුව
අදම අමතන්න!
📞 074 3940 630
අයදුම්පත් යොමු කිරීමට සහ වැඩිදුර විස්තර සඳහා ඉහත දුරකථන අංකය අමතන්න.