🚛 ගබඩා සහායක (Stores Helper) ඇබෑර්තු – දෙහිවල (නදිමාල)
Roots Global (Pvt) Ltd. සමඟ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!
📍 සේවා ස්ථානය: දෙහිවල – නදිමාල
🕣 වැඩ කරන වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා
ඔබට හිමි වන ප්රතිලාභ
💰 රු. 60,000+ දක්වා වැටුප
🍛 නොමිලේ දිවා ආහාරය
🏠 නොමිලේ නවාතැන් පහසුකම්
🎁 පැමිණීමේ හා කාර්ය සාධන දීමනා
📄 EPF & ETF හිමිකම්
🗓️ මසකට නිවාඩු දින 06ක්
රැකියා වගකීම්
ගබඩාවේ පලතුරු පැටවීම හා බෑම.
මධ්‍යම ගබඩාවේ සිට අපගේ ශාඛා වෙත පලතුරු ප්‍රවාහනය සඳහා සහාය වීම.
ගබඩාවේ දෛනික මෙහෙයුම් සඳහා සහාය වීම.
✅ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට කැමති අය අයදුම් කරන්න.
📞 දැන්ම අමතන්න: 070 688 0132
Roots Global (Pvt) Ltd.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Fresh Juice සහ Hospitality සමාගමක් සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න!