📢 ගබඩා සහායක අවශ්‍යයි
හාර්ඩ්වෙයාර් උපාංග ආනයනය කර බෙදාහැරීම් කරන අප ආයතනයට ගබඩා සහායක අවශ්‍යව ඇත.
📌 රැකියා වගකීම්:
- ගබඩා පිරිසිදුභාවය සහ පිළිවෙළ පවත්වා ගැනීම
- ලෝඩ් කිරීම / අන්ලෝඩ් කිරීමේ කටයුතු සඳහා සහාය වීම
📌 අවශ්‍ය සුදුසුකම්:
- වයස අවුරුදු 18 – 45 අතර
- GCE O/L අවම වශයෙන් සමත් වීම
- ශාරීරිකව සුවය සහ කාර්යශීලී වීම
අංගොඩ, කඩුවෙල, කොලොන්නාව ආසන්නයේ පදිංචි අය වඩාත් සුදුසුය.
නවාතැන් පහසුකම් සහිතයි.
📞 අමතන්න: 070 7762139
📧 Email: careers.ient@gmail.com
👉 සුදුසුකම් ඇති ඔබ අදම අයදුම් කරන්න!