Apple Thread Company (Pvt) Ltd
පොකුණුවිට පිහිටි අප ආයතනයේ ගබඩා සහායක තනතුර සඳහා බඳවා ගැනේ.
🔹 වයස: 18 – 40
🔹 අ.පො.ස සා/පෙළ හෝ අ.පො.ස උ/පෙළ
💰 මාසික වැටුප් රු.55,000 දක්වා
🍽️ ආහාර දීමනා | 🚌 ප්රවාහන දීමනා | EPF / ETF
📞 077 391 1921 (J.G. DulanJalee)
📍 354/D, Meemana, Pokunuwita