තනතුර : ගබඩා භාරකරු (පිරිමි)
- අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
- හොරණ ආසන්නයේ පදිංචි
- අවුරුදු 20-30 අතර පුද්ගලයෙක්
- ක්‍රියාශීලී,මනා සන්නිවේදනයකින් යුක්ත වීම
- පරිඝනක හා ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමකි