කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට භාණ්ඩ බාර ගැනීම (Stores Reciving) සදහා පුහුණු සේවකයන් අවශ්‍යයි.සුපිරි වෙළඳ සැල්වල
සේවය කල අය විශේශයි.
නවාතැන් පහසුකම් නොමිලේ.
වැටුප රුපියල් 55000/- ත් රුපියල් 60000/- ත් අතර.
විමසන්න. ජයකොඩි සුපර් කඩවත
0773592549 / 0755233433