📢 Job Vacancy – Store Keeper (Male / Female) 📢
A company in Homagama is urgently looking for experienced Male / Female Store Keepers to join their team immediately.
✅ Position: Store Keeper
✅ Job Type: Full Time
✅ Salary: Rs. 50,000 – 100,000
✅ Experience Required: Minimum 3 Years
✅ Location Preference: Homagama or surrounding areas
📞 For Inquiries:
077 141 2560
=====================
📢 රැකියා ඇබෑර්තුව – ගබඩා පාලක (ස්ත්රී / පුරුෂ) 📢
හෝමාගම පිහිටි ආයතනයක් සඳහා පළපුරුදු ගබඩා පාලකවරුන් (Store Keepers) වහාම බඳවා ගැනේ.
✅තනතුර: ගබඩා පාලක (Store Keeper)
✅සේවා වර්ගය: පූර්ණ කාලීන
✅වැටුප: රු. 50,000 – 100,000 දක්වා
✅පළපුරුද්ද: අවම වසර 3ක පළපුරුද්දක් තිබිය යුතුය.
✅විශේෂත්වය: හෝමාගම හෝ අවට ප්රදේශවල පදිංචිකරුවන් සඳහා ප්රමුඛතාවය දෙනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 141 2560