ළදරු භාණ්ඩ සහ සෙල්ලම් බඩු ගබඩා සහායකයෙකු සඳහා හදිසි බඳවා ගැනීම්. දෙහිවල ගල්කිස්ස.
* වැඩ කරන වේලාව - උදේ 9.00 - රාත්‍රී 7.00 දක්වා
* නිවාඩු - මාසෙකට නිවාඩු 4 ක් සහිතයි. එය මාසේ ඕනෑම දවසක් කතාකරගෙන ගතහැක. (දිනපතා වැඩ ඇත. නමුත් නිවාඩු 4 ඕනැම දවසක ගතහැක)
* නැවතිමට අවශ්‍ය අයෙකුට නම් නවාතැන් නොමිලේ.
* උදේ ,දවල් සහ රෑ කෑම නොමිලේ.
* මෙම සියළු දේ නොමිලේ ලබාදෙන අතර මාසික වැටුප ලෙස 45,000 -/=
*අතිකාල අමතර දීමනාව.
දැන්ම කතා කරන්න.
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 𝐁𝐘 𝐔𝐏𝐃𝐀𝐓𝐈𝐍𝐆 𝐘𝐎𝐔𝐑 "𝗜𝗞𝗠𝗔𝗡
𝗥𝗘𝗦𝗨𝗠𝗘" ]
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽: 077 399 3003
#📧 𝐸𝓂𝒶𝒾𝓁: easybaby2u@gmail.com
# 🌐 𝓦𝓮𝓫: https://easybaby.lk/
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼: No 451 Galle Rd, Dehiwala-Mount Lavinia.
# Map: https://maps.app.goo.gl/nsWzB9GD6rKG5pHp7#