රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
නාරම්මල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක Store Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
සුදුසුකම්:
🟣වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
🟣උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්
🟣ගැහැණු / පිරිමි දෙපාර්ශවය සඳහාම අයදුම් කළ හැක
🟣සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබේ නම් විශේෂ වාසියක්
🟣පරිගණක මූලික දැනුම තිබේ නම් වඩාත් සුදුසුය
🟣store කටයුතු / stock management පිළිබඳ දැනුම තිබේ නම් වාසියක්
🔅 ආකර්ෂණීය සහ සරිලන වැටුපක්
🔅 සුහදශීලී සහ සහයෝගී සේවා පරිසරයක්
🔅ආරක්ෂිත සහ ස්ථිර රැකියා පරිසරයක්
🔅 උසස් වෘත්තීය ප්‍රගතිය සඳහා අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📲 ඔබගේ CV / අයදුම් පත්‍රය WhatsApp කරන්න: 0769664065
සීමිත පුරප්පාඩු – අදම අයදුම් කරන්න