🔨 චුලන්ත හාඩ්වෙයාර් – රැකියා ඇබෑර්තුව
📌 තනතුර: Loading / Unloading
💰 මාසික වැටුප – රු. 75,000/-
🍛 ආහාර ලබා දේ
🏠 නවාතැන් පහසුකම් නොමිලේ
📍 ස්ථානය – කැලණිය
අවශ්‍යතා:
• බර භාණ්ඩ පැටවීම හා බෑමට හැකියාව තිබිය යුතුයි
• Hardware අංශයේ පෙර පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි
• වගකීමෙන් හා විශ්වාසවන්තව වැඩ කළ හැකි අය සඳහා විශේෂ අවස්ථාවක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0777871427
චුලන්ත හාඩ්වෙයාර් – කැලණිය