දඹුල්ල පිහිටි Tropical Life Resort & Spa ආයතනයේ අනු ආයතනයක් වන Tropical Village Resort ආයතනය සඳහා පහත පුරප්පාඩුව සඳහා සුදුසුකම් ලත් අය අවශ්‍ය වේ.
*තනතුර: Store keeper/Trainee Store keeper
***සුදුසුකම්:***
* අ.පො.ස. උසස් පෙළ (වාණිජ, ජීව විද්‍යා හෝ ගණිත අංශයෙන් පෙනී සිටීම).
* Store keeper තනතුරේ අවම වසර 2ක පුහුණුව (නුපුහුණු අයට අදාළ නොවේ).
* හොටෙල් ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති අයට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.
* ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අයටද අයදුම් කළ හැක.
* කෑම බීම සහ නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.වැටුප පළපුරුද්ද මත සාකච්ඡා කර ගත හැක (රු. 40,000 - 60,000 දක්වා)