💠 දේවි ට්‍රේඩින් සමාගම සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න 💠
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 :
ගබඩා සහකාර (Stores Assistant)
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】• වයස අවුරුදු 30 – 45ත් අතර විය යුතුය
【~】• අදාල ක්ෂේත්රයේ වසර 2ක පළපුරුද්ද තිබීම (අනිවාර්ය නොවේ)
【~】• කොළඹ අවට පදිංචි පුද්ගලයන් විශේෂයි
【~】• වහාම බඳවා ගනේ
# 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】• ගබඩා කටයුතු සහ භාණ්ඩ කළමනාකරණයට සහාය වීම
【~】• භාණ්ඩ නිසි පරිදි සකස් කර පවත්වාගෙන යාම
【~】• දෛනික ගබඩා මෙහෙයුම් සඳහා සහාය වීම
【~】• කණ්ඩායම සමඟ සම්බන්ධ වී කාර්යක්ෂම සේවාවක් ලබා දීම
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】- සුදුසු අපේක්ෂකයින් සඳහා වෙළඳපොළ මට්ටමට වඩා ඉහළ වැටුප් පැකේජයක් සහ අනෙකුත් ප්රතිලාභ ලබා දේ.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයා යැයි සිතන්නේ නම්, මෙම දැන්වීමේ ඇති "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄" හරහා අයදුම් කරන්න.
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 :
0701 680 422 / 0777 314 524
0112 335 124 / 0112 335 125
#𝐸𝓂𝒶𝒾𝓁 :
[devitradinghr@gmail.com]
# 𝓦𝓮𝓫 :www.devitrading.com