වයිනේ ප්රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයක් වන Chinthana GSM (PVT) Ltd සමාගමට
ගබඩා භාරකරු තනතුර (store keeper) සඳහා
අ.පො.ස සාමන් පෙළ සමත්
ඉංග්රීසි භාෂාව පිළිබඳව දැනුමක් ඇති
වසර දෙකක පළපුරුද්දක් සහිත
අවුරුදු 22-45 අතර
පරිගණක භාවිතය පිලිබඳ දැනුමක් ඇති
පිරිමි පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
RESPONSIBILITIES
* Preparing Material Transfer Note (MTN) / Material Return Note(MRN) / Goods Received Note(GRN) & etc.
* Maintaing daily stock
* Preparing Purchase Orders & Purchasing mobile Phone stocks at the moment & Maintain the Phone stock in the Correct Manner.
සිත්ගන්නාසුලු වැටුපක් සහිතයි
මහරගම අවටින් නම් විශේෂයි
විමසීම්: 076 193 3335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.
ලිපිනය: චින්තන ජී.එස්.එම්, අංක 101/A, හයිලෙවල් පාර, මහරගම.