ඇබෑර්තු ඇත - Steward ( )
මහරගම පිහිටි Moonlight Restaurant (Pvt) Ltd ආයතනයේ සේවය කිරීමට සුහදශීලී, කඩිසර Steward (වේටර්) වරයෙකු වහාම අවශ්‍ය කර තිබේ.
ප්රතිලාභ:
【~】✪ නොමිලේ කෑම බීම සැපයෙනු ඇත.
【~】✪ සුහදශීලී සහ උද්යෝගිමත් වැඩ පරිසරයක්.
【~】✪ පිට පළාත් සේවකයින් සඳහා නවාතැන් පහසුකම් ලබා දිය හැක.
සුදුසුකම්:
【~】✪ වයස අවුරුදු 22 - 40 අතර විය යුතුය.
【~】✪ හෝටල් හෝ ආපනශාලා ක්ෂේත්රයේ Steward ලෙස පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි.
【~】✪ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙකු නම්, පහත සඳහන් ලියකියවිලි ද රැගෙන අදම අපව අමතන්න:
ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
උප්පැන්න සහතිකයේ පිටපතක්.
බැංකු ගිණුම් පොතේ පිටපතක්.
ග්‍රාම නිළධාරී සහතිකය.
දුරකථන අංකය: 077 9290487