හෝටල් ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්! ✨
🏨 මීගමුව ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ හෝටලයක Steward තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
🎯සුදුසුකම්:
👤 වයස අවුරුදු 18 - 35 අතර,
🎓 අ.පො.ස. (සා/පෙළ) සඳහා පෙනී සිට තිබීම
👨🍳 හෝටල් ක්ෂේත්රයේ පාඨමාලාවක් හදාරා තිබීම හෝ පළපුරුද්දක් තිබීම (පුහුණු / නුපුහුණු)
👫ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම
🍽️ ආහාර පාන සහ නවාතැන් පහසුකම් සැපයේ.
💰 ඉහළ වැටුප්
🛡️ ආරක්ෂිත සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📲 071 012 0933
📲 074 149 7970
📄 ඔබගේ අයදුම්පත (CV) අදම WhatsApp කරන්න:
💬 076 966 4065