නිව් පැනොරාමා කොට්ටාව – නව කළමනාකාරීත්වයත් සමඟ විශ්වසනීය ගමනකට ඔබත් අදම අප සමඟ එක්වන්න! 🌟
👨🍳 ස්ටුවර්ඩ් (Steward) ඇබෑර්තු 👨🍳
✅ වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
✅ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
✅ පාරිභෝගික සේවය සඳහා උනන්දුව හා හොඳ සන්නිවේදන හැකියාවක් තිබීම.
✅ කණ්ඩායමක් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
✨ ආකර්ෂණීය වැටුප් සහ විශේෂ වරප්රසාද!
🍽️ ආහාර සහ නවාතැන් පහසුකම්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
076 760 4160