▶️සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ටුවරිසම් හොටෙල් රිසෝර්ට් එකක් සදහා සේවක පුරප්පාඩු ...
▶️පුහුණු නුපුහුණු ..දෙපාර්ශවයෙන්ම .
• වේටර් රූම්බෝයි හෙල්පර් වරුන්
• බැරිස්ටා ,බාර්ටෙන්ඩර්, බාර්මන්, ස්ටුවර්ඩ්
(පුහුණු අය සහ ට්‍රේනින් අය අවශ්‍යයි)
▶️ස්ථිර සේවය කළ හැකිය මාසික නිවාඩු
▶️ ඉහළ වැටුප් දීමනාවන් හිමිවේ . ( 65000-75000)
▶️ ශිෆ්ට් ක්‍රමයට සේවා මුර
▶️ සුදුසුකම් මත පවතින පුරප්පාඩු සදහා ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් ලබාදේ .
▶️ නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි . ( හොටෙල් ප්‍රවීණයන් සමගින් එක්ව සේවය කළ හැකිය )
⚪ යාමට ඒමට හැකියාව ඇති අය සහ දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
⚪ පවතින පුරප්පාඩු සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
⚪ අද්යපන සුදුසුකම් ඇති අය පමණක් හොටෙල් (කාර්යාලයේ පවතින පුරප්පාඩු) සදහා ඉල්ලුම් කල හැකිය .
🤝පැමිණෙන්න විමසන්න - 0773205945