🔥 වැටුප 225,000 - 325,000 අතර! 🔥
අනුරාධපුර ආරච්චි Restaurant සහ ඇඹුල Next Level Restaurant සඳහා බඳවා ගැනේ.
අති නවීන පහසුකම් සහිත Air-Conditioned සුපිරි ගණයේ අවන්හල් ජාලයක් වන අප ආයතනයේ (KFC / Pizza Hut / McDonald's වර්ගයේ) සේවය කිරීම සඳහා උඇබෑර්තු ඇත.
✨ ඇබෑර්තු (Vacancies):
Steward / Hostess Girls
Cashiers (ගිණුම් සහායිකාවන්)
Receptionists (පිළිගැනීමේ නිලධාරිනියන්)
Telephone Operators (දුරකථන ක්රියාකරවන්නියන්)
💰 වැටුප් සහ දීමනා (Salary & Benefits):
මාසික ආදායම: LKR 225,000 - 325,000 අතර (TIPS සමඟ).
මූලික වැටුප: දින 26ක් සඳහා LKR 65,000/-.
මුළු වැටුප: දීමනා (Allowances) සමඟ මසකට LKR 73,700/- සිට ඉහළට.
ආහාර: ප්රධාන වේල් 3 (Three Meals) සමඟ තේ, කෝපි නොමිලේ.
නවාතැන්: නවාතැන් පහසුකම් (Hostels) නොමිලේ සැපයේ.
⭐ නිල ඇඳුම්: Air Hostess මාදිලියේ සම්පූර්ණ නිල ඇඳුම් කට්ටලය, Name tags සහ Badges නොමිලේ.
⭐ විශේෂ සුදුසුකම්:
Smart සහ Positive attitude සහිත අයෙකු වීම.
ඉක්මන් උසස්වීම් (Promotions) ලබාගැනීමට ඇති කැපවීම.
ඇබෑර්තු සීමිත බැවින් ඉතා ඉක්මනින් බඳවා ගැනේ.
📞 විමසීම් (Contact HR Office):
Ms. Jeewanthi / Mis Hashini 📲 0777 856 268 📲 0777 856 277