This 7-month-old girl pup is fully vaccinated, sterilized, and dewormed. Currently with her foster in Kohuwala and looking for her forever home. She’s sweet, energetic, and loving.
Please call if you’d like to adopt her.
මේ මාස 7ක් වයසැති ගැහැනු බලු පැටවා වන්ද්‍යාකරණ සැත්කමට ලක් කර, සියලු බෙහෙත් ලබා දී ඇත. හුරතල්, ආදරණීය පැටියෙක්. දැනට ඉන්නේ කොහුවල.
ආදරණීය ගෙදරක් දෙන්න කැමති නම් කතා කරන්න.