හොඳ තත්ත්වයේ, ලෝහයෙන් නිම කළ රාක්කයක් විකිණීමට ඇත.
ගබඩා, කඩ, වර්ක්ශොප් හෝ ගෙදර භාවිතයට සුදුසුයි.
✔️ විශාල ඉඩකඩක් සහිතයි
✔️ බර ද්‍රව්‍ය තබාගැනීමට සුදුසුයි
✔️ දිගු කාලයක් භාවිතා කළ හැකි ශක්තිමත්ව ඇත.
✔️ භාවිතා කළ එකක් (Used)