
රැකියා අවස්ථා - වානේ භාණ්ඩ නිෂ්පාදනය
හෝමගම (ගොඩගම) ප්‍රදේශයේ පිහිටි ස්ටීල් (වානේ) භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් සඳහා පළපුරුදු සහ අර්ධ-පළපුරුදු කම්කරුවන් අවශ්‍යයයි.
👨🏭 අවශ්‍යය පළපුරුද්ද
• ස්ටීල් ෂීට් කපන, නවන (බෙන්ඩින්), සහ සැකසීමේ පළපුරුද්ද
• ස්ටීල් භාණ්ඩ පේන්ට් කිරීම / පවුඩර් කෝටින් කිරීමේ පළපුරුද්ද
• සම්පූර්ණ වගකීමෙන්, උසස් ගුණාත්මකත්වයෙන් වැඩ කළ හැකි පළපුරුදු වෙල්ඩර්වරුන් අවශ්‍ය වේ.
• පහත භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි වීම:
1. ස්ටීල් අල්මාරි
2. ස්ටීල් ඔෆිස් කබඩ්
3. වර්ක්මන් ලොකර්
4. ෆයිලින් කැබිනට්
5. ස්ටීල් ලයිබ්‍රරි කබඩ්
• ඩිසයින් ඩ්රොයිංග් (Design Drawings) කියවා අවබෝධ කරගෙන, නිශ්චිත මිනුම් සහ විස්තර අනුව නිෂ්පාදන කටයුතු සිදු කළ හැකි වීම
• කාර්යයේ ගුණාත්මකභාවය සහ විස්තරයට අවධානය දක්වන කම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දේ
💵 වැටුප්:
දෛනික වැටුප් පදනමෙන් හෝ
කොන්ත්‍රාත් පදනමෙන්
📍 ස්ථානය
හෝමගම ප්‍රදේශය (ගොඩගම)
උනන්දුවක් ඇති කම්කරුවන් / සේවකයින් කරුණාකර දුරකථනයෙන් සම්බන්ධ වන්න.
VACANCY – STEEL FURNITURE MANUFACTURING
We are a steel furniture manufacturing company based in the Homagama area, and we are looking for skilled and semi-skilled workmen to join our production team.
👨🏭 Required Skills & Experience:
• Experience in steel sheet cutting, bending, and fabrication
• Experience in painting / powder coating of steel furniture
• Skilled welders who are committed to high-quality workmanship without shortcuts are required.
• Ability to work on the manufacture of:
1. Steel almirahs
2. Steel office cupboards
3. Workmen lockers
4. Filing cabinets
5. Steel library cupboards
• Ability to read and understand design drawings and carry out production work accurately according to specifications
• Attention to detail and workmanship quality will be highly valued
💵 Payment & Working Terms:
• Daily wage basis or Contract basis
📍 Location
• Homagama area (Godagama)
Interested candidates are encouraged to contact us for further discussion.

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Garment Worker
Koritsi Garments PVT (LTD)Colombo, Apparel and Garment46 days
Packing Worker
SCAN LANKA TRADING CO PVT LTDMEMBERColombo, Packing Officer48 days
Data Entry - (Typing Online Part Time / Works at Home
IT Jobs LankaRs 45,000 - 86,000MEMBERColombo, Data Entry45 days
Labour Worker
RT ENTERPRISESMEMBERColombo, Building and Construction52 days