Description - STEEL FRAME HOUSE
නිසි ප්‍රමිතීන්ට අනුව ඔබගේ මීළඟ ව්‍යාපෘතිය ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මානයෙන් ඇගයීමට ලත් අප ආයතනය මගින් ඔබගේ සිහින ව්‍යාපෘතිය නිම කරවා ගන්න.
සාම්ප්‍රදායික ඉදිකිරීමේ කලාවෙන් එහාට යමින් ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගනිමින් දිවයින පුරා ඉදිවන අපගේ ව්‍යාපෘති ඔබට නිරන්තරයෙන් ම නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත.
වසර 15ක් පුරා අඛන්ඩව අපගේ වටිනා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් මේ වන විට ව්‍යාපෘතිය සියයකට ආසන්නව සාර්ථකවීම කර ඇත.
CIDA -05 ප්‍රමිති සහතිකය සහ ISO 9001 -2015 හිමි අප ආයතනය සේවා දායකයන්ට උපරිම සේවාවක් නිරන්තරයෙන්ම ලබා දෙන්නෙමු .
(මෙහි සියලු ඡායාරූපයක් අපගේම ව්‍යාපෘති වලින් ලබාගත් අතර අන්තර්ජාලයෙන් උපුටා නොගත් බව දන්වමි.)
Get your dream project completed by our company, which has been evaluated by national and international awards according to the proper standards.
Going beyond the traditional art of construction, you can constantly observe our projects being built all over the island using quality raw materials.
Over the past 15 years, we won the trust of our valuable clients and has successfully completed nearly 100 projects so far.
Having CIDA-06 standard and ISO 9001 -2015 certificate, we consistently provide maximum service to our clients.
(Please note that all the images here are taken from our own projects and not taken from the internet.)
Our Service
* Container office
* Container cabana and cottage
* Container Restaurant and Cafe
* Container show room and office space
* A Frame cabana and cottage
* A frame Home
* Steel constructions
* Steel Commercial building
* Eco Bricks Home
* Eco Brick Holiday home
* Container Home and villas
* Swimming pool
* Home Renovations
15A , Samagi Mawatha , Colombo Road, Piliyandala.
web : https://designcontainers.lk/