ඊශ්‍රායලයේ ප්රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනේ 🇮🇱 🇮🇱
සුදුසුකම්:-
• වයස අවුරුදු 25 - 44 අතර විය යුතුය.
• අවම වශයෙන් වසර 01 ක අදාළ සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
ප්රතිලාභ හා කොන්දේසි
✓ වසර 02 ක සේවා ගිවිසුම
✓ දිනකට පැය 08 ක සේවා කාලය
✓ සතියකට දින 06 ක් සේවය
✓ අතිකාල දීමනා
✓ නොමිලේ නවාතැන් පහසුකම්
✓ නොමිලේ ප්‍රවාහන පහසුකම්
✓ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ
✓ Position :Steel Fixer
✓ Salary - LKR 720,266.00 ( ILS - 6443.00)
✓ Experience will be required
✓ Age Limit : 25 - 44
✍ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
================
Please Email your CV to cv@transasian.lk with copy of the Passport and experience letters.
☎ Call us for more information.
Dial 072 7 500 500 / 075 8 968 968 / 075 8 644 644
Trans Asian Overseas Manpower Consultant
No.59 1st Floor
D.S. Senanayaka Mawatha,
Borella
(Labour Licence No :2661)